Saturday, June 6, 2015

”මානව” මගේ හිතට වරින් වර එන විවිධාකාර අදහස් එක්තැන් කරන්නට දරන උත්සාහයක්. ජීවිතයේ අඩ දශකයයක් තුළ මා එක්තැන්කරගත් අත්දැකීම් හා  සිතුවිලි ”මානව” පිටුවේ ලියන්නට මම හිතාගෙන ඉන්නවා.

ජගත් ජේ එදිරිසිංහ