tag:blogger.com,1999:blog-9055867280184436133.post1094716653072862749..comments2023-09-17T00:36:29.235-07:00Comments on මානව: කම්හලක් හැදුවෙමි - 2 කොටසJagath J Edirisinghehttp://www.blogger.com/profile/04930073603269779423noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-9055867280184436133.post-63715093400683307332017-11-28T23:36:54.205-08:002017-11-28T23:36:54.205-08:00ගොඩක් සතුටුයි ඔබතුමා වගේ මිනිසුන් මේ අත්දැකීම් බෙද...ගොඩක් සතුටුයි ඔබතුමා වගේ මිනිසුන් මේ අත්දැකීම් බෙදා ගන්නවට. කොහොම වුනත්, මිට සමාන වැඩකට මම අත ගහලා තියෙනවා, අධිවේගී මාර්ග කළමනාකරණ අංශයේ. පරිගණක සහ ඉලෙක්ට්‍රොනික් උපකරණ අලුත්වැඩියාව සහ ඒ සම්බන්ධ R&D මධ්‍යස්ථානයක් (අධිවේගී මාර්ගයන්ට සම්බන්ධ විශේෂ උපකරණ) ගැන. දැනට පොඩියට කරගෙන යනවා. බලමු ඉතින්..........Nuwan Jayasuriyahttps://www.blogger.com/profile/13255534899006701602noreply@blogger.comtag:blogger.com,1999:blog-9055867280184436133.post-32041633169679611952017-02-21T22:09:54.046-08:002017-02-21T22:09:54.046-08:00:):)Jagath J Edirisinghehttps://www.blogger.com/profile/04930073603269779423noreply@blogger.comtag:blogger.com,1999:blog-9055867280184436133.post-6643715526924207932017-02-20T08:24:49.986-08:002017-02-20T08:24:49.986-08:00ලිපිකාරිණියට යතුරු ලියනයක් නැත.- දැන් ලියන්න වෙන්න... ලිපිකාරිණියට යතුරු ලියනයක් නැත.- දැන් ලියන්න වෙන්නේ කොම්පියුටරය නැත කියල. තවම "මගේ වර්ක්ෂොප්" කියල කියන නිසා කොපමණ ආදරයකින් ඒක බලා ගත්තද කියල තේරෙනවා. :)Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-9055867280184436133.post-58617432188626134842017-02-12T01:50:27.046-08:002017-02-12T01:50:27.046-08:00ආංඩුවෙ ආයතනවල ගොඩක් අය ඔහොම වැඩ කරන්නෙ නෑ. කළොත් ව...ආංඩුවෙ ආයතනවල ගොඩක් අය ඔහොම වැඩ කරන්නෙ නෑ. කළොත් වැඩිකල් රටේ ඉන්නත් නෑ.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-9055867280184436133.post-11073734908033465382017-02-08T00:58:14.125-08:002017-02-08T00:58:14.125-08:00රාජ්‍ය සේවකයන් තෘප්තිමත් නම් හොඳ සේවයක් ලැබෙයි.. ත...රාජ්‍ය සේවකයන් තෘප්තිමත් නම් හොඳ සේවයක් ලැබෙයි.. තෘප්තිමත් බව ඇති කිරීම ඉහළ නිලධාරීන්ගේ වගකීමයි..Jagath J Edirisinghehttps://www.blogger.com/profile/04930073603269779423noreply@blogger.comtag:blogger.com,1999:blog-9055867280184436133.post-32071213279769622892017-02-08T00:56:07.091-08:002017-02-08T00:56:07.091-08:00අනේ මන්දා.. :)අනේ මන්දා.. :)Jagath J Edirisinghehttps://www.blogger.com/profile/04930073603269779423noreply@blogger.comtag:blogger.com,1999:blog-9055867280184436133.post-11620997488116572192017-02-07T20:51:58.047-08:002017-02-07T20:51:58.047-08:00වැඩක් කරන්න ඕනකම,පුළුවන්කම තියෙන එකාට වැඩක් කරන්න ...වැඩක් කරන්න ඕනකම,පුළුවන්කම තියෙන එකාට වැඩක් කරන්න දෙන්නේ නැති රටක් මේක.මේ විදියට වැඩක් කිරීමෙන් ඔබ ලද තෘප්තිය අනෙකුත් රජයේ සේවකයන්ට,නිලධාරීන්ට ලබන්න පුළුවන් නම් අපේ රාජ්‍ය සේවය මිට වඩා හොඳ වෙන්න පුළුවන්.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-9055867280184436133.post-29652928179081779392017-02-07T15:30:38.742-08:002017-02-07T15:30:38.742-08:00අපිට පුතේ මගක් නැතේ...අපිට පුතේ මගක් නැතේ...Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-9055867280184436133.post-38369807429476363762017-02-07T02:45:44.091-08:002017-02-07T02:45:44.091-08:00ජගත් අයියගේ සටහනට ඇස් වලට කඳුළුත් ආවා. ඇත්තටම ලංකා...ජගත් අයියගේ සටහනට ඇස් වලට කඳුළුත් ආවා. ඇත්තටම ලංකාවෙන් ගිහින් තියෙන්නේ ලංකාවේ හොඳම ස්ප්රිට් එක වෙන්න ඕනේ.... Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-9055867280184436133.post-91275581926383937962017-02-06T17:32:59.924-08:002017-02-06T17:32:59.924-08:00ඒ වර්ක්ෂොප් එකට වී සැමදා සිටීීමේ අරමුණක් කිසිදා ම...ඒ වර්ක්ෂොප් එකට වී සැමදා සිටීීමේ අරමුණක් කිසිදා මගේ සිතේ නොවීය. නමුත් මට අවශ්‍යව තිබුණේ මා ආරම්භ කළ කටයුතු නිමාවක් කර යන්නටය.Jagath J Edirisinghehttps://www.blogger.com/profile/04930073603269779423noreply@blogger.comtag:blogger.com,1999:blog-9055867280184436133.post-13885760328280436142017-02-06T17:25:11.081-08:002017-02-06T17:25:11.081-08:00මරදාන කම්හලේ කතාව පටන් ගන්නේ මාසංඅධිකාරිය සතුව තිබ...මරදාන කම්හලේ කතාව පටන් ගන්නේ මාසංඅධිකාරිය සතුව තිබූ පල්ලෙකැලේ අනුරාධපුර මඩකළපුව කුරුවිට වැනි සියලු කම්හල් ඉංජිනේරුවන් ඇතුළු සියලු සේවකයන්ද සමගින්පලාත් සභා වලට පවරාදීමෙන් පසුවයි. මේ කියන කාලයේ ඔය කියන කම්හල් එකක්වත් මාසංඅධිකාරියට හිමිවී නොතිබුණි. මේ කියන කාලය වන විට අගුලාන මාසංහානි සමාගමට (RCDC) අයත්ව තිබූ කම්හලයි.Jagath J Edirisinghehttps://www.blogger.com/profile/04930073603269779423noreply@blogger.comtag:blogger.com,1999:blog-9055867280184436133.post-13745934313282496202017-02-06T15:18:13.899-08:002017-02-06T15:18:13.899-08:00/* මා වෙනුවට ඔවුන්ගේ ගෝලයකු කම්හලට පත් කරන්නට ඔවුන.../* මා වෙනුවට ඔවුන්ගේ ගෝලයකු කම්හලට පත් කරන්නට ඔවුනට අවශ්‍ය වෙයි. .......

මොනයම් ක්‍රමයකින් හෝ මා වෙනුවෙට වෙනත් අයකු පත්කිරීමේ අදහස යටවී යයි. එසේ වුවද සිතේ ඇති වූ කළකිරීම පහව නොයයි. ඔස්ටේ්රලියාවට සංක්‍රමණය වන්නට ගත් තීරණයට ඒ කළකිරීම මහත් උත්තේජනයක් සැපයූ බව මම දනිමි. */

ජගත්ට ඇති වූ කළකිරීම නම් මට වටහා ගන්න අමාරුයි. ඔබේ අරමුණ විය යුතුව තිවුණේ, ඒ වර්ක්ෂොප් එකට වී සැඟදා සිටීම නොවේ. අර රණසිංහ දැරූ තනතුර වගේ එකකට උසස්වීමක් ගන්නයි.
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-9055867280184436133.post-29579172681076212372017-02-06T15:16:45.391-08:002017-02-06T15:16:45.391-08:00මරදානේ වරක්ෂොප් එකක් තිබුණු බව මා දැන ගත්තේ මේ සටහ...මරදානේ වරක්ෂොප් එකක් තිබුණු බව මා දැන ගත්තේ මේ සටහන් නිසායි. අඟුලානේ, පල්ලෙකැලේ, අනුරාධපුර (පැත්තේ) කම්හල් ගැන නම් අහලා තියෙනවා. ඒ මගේ මිතුරන් වන ලලිත්, සනත්, ප්‍රේමලාල්, කපිල වගේ අය වැඩ කළ නිසා!

රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-9055867280184436133.post-17715256471199967542017-02-06T12:17:08.534-08:002017-02-06T12:17:08.534-08:00හ්ම්...හ්ම්...Jagath J Edirisinghehttps://www.blogger.com/profile/04930073603269779423noreply@blogger.comtag:blogger.com,1999:blog-9055867280184436133.post-15352127038838122712017-02-06T12:15:44.736-08:002017-02-06T12:15:44.736-08:00බෝදිය පාරේ කන්ද උඩම තිබුණෙ මගේ ගේ. ඉඩම දුන්නේ අපේ...බෝදිය පාරේ කන්ද උඩම තිබුණෙ මගේ ගේ. ඉඩම දුන්නේ අපේ තාත්තා. ගේ හැදුවෙත් ඒ ගෙට පහළින් තියෙන තාත්තා දුන්න අනිත් ඉඩමෙ කොටස් කීපයක්ම විකුණලා.. දැන් හුග’ක් කල් ගිහින් නිසා මට ඩීසල් ලාන්සර් එක නම් මතක නැහැ... ඒත් ඔබේ නම කිව්වොත් මතක් වෙයි.. කොහොමත් මිරිහානෙ බෝධිය පාරට මං තාම ආසයි... අපි පුංචිම කාලෙ ඔය පාරෙ නම මොරගහ පටුමග.. බොරළු පාර.. තලපත්පිටිය කණිශ්ට විද්‍යාලයට පයින් ගියේ ඒ බොරළු පාර දිගේ ගිහින් වෙලෙන් පැනලා...Jagath J Edirisinghehttps://www.blogger.com/profile/04930073603269779423noreply@blogger.comtag:blogger.com,1999:blog-9055867280184436133.post-62528167433929720862017-02-06T12:10:00.387-08:002017-02-06T12:10:00.387-08:00ලංකාවෙ වැඩ කරන්න හරිම අමාරුයි. ප්‍රශ්න එලෝකෝටියයි...ලංකාවෙ වැඩ කරන්න හරිම අමාරුයි. ප්‍රශ්න එලෝකෝටියයි. කකුලෙන් අදින මිනිස්සු අනන්තයි. ඒත් වැඩක් කරන්න ඔ්නෙම නම් ඒකට ක්‍රම හොයාගන්නත් පුලුවන්. ඒත් එහෙම ගමනක් යන්න නම් දැඩි ආත්ම ශක්තියක් අවශ්‍යයි. පසුබට නොවී හැම බාධකයටම මුහුණ දෙන්න ශක්තියක් අවශ්‍යයි.Jagath J Edirisinghehttps://www.blogger.com/profile/04930073603269779423noreply@blogger.comtag:blogger.com,1999:blog-9055867280184436133.post-58966841120634192192017-02-06T08:08:00.172-08:002017-02-06T08:08:00.172-08:00:D:DDEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-9055867280184436133.post-28544213514657435932017-02-06T07:57:58.382-08:002017-02-06T07:57:58.382-08:00මම මගේ අයියත් එක්ක මරදානේ වර්ක්ෂොප් එකට බොහොම වතාව...මම මගේ අයියත් එක්ක මරදානේ වර්ක්ෂොප් එකට බොහොම වතාවක් ඇවිල්ල තියෙනවා.
5380 ජීප් එක මට තාම මතකයි, පන්සල පාරේ (බෝධිය පාරේ?) කන්ද උඩම ගෙදර ළඟ නවත්තලා තියෙනවා.
ඩිසල් ලාන්සර් එකක් එහෙම මතකද?
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9055867280184436133.post-89161501150496992442017-02-06T05:39:55.721-08:002017-02-06T05:39:55.721-08:00//මා අමතක නොකළ එක් අයෙකු හෝ සිටින බව දැන් සහතික ය....//මා අමතක නොකළ එක් අයෙකු හෝ සිටින බව දැන් සහතික ය.//

හ්ම්ම්ම්ම්.....ඇඟ හිරි වැටිලා ගියා කියවල ඉවර වෙද්දී.....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9055867280184436133.post-533825187289246982017-02-06T04:40:40.740-08:002017-02-06T04:40:40.740-08:00මා වෙනුවට ඔවුන්ගේ ගෝලයකු කම්හලට පත් කරන්නට ඔවුනට අ...මා වෙනුවට ඔවුන්ගේ ගෝලයකු කම්හලට පත් කරන්නට ඔවුනට අවශ්‍ය වෙයි. /////////////////// කාලකන්නි දේශපාලනය නිසා වැඩක් කරන මිනිසාටද වැඩ කිරීම එපාවේ .3rd world attitude Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-9055867280184436133.post-72540785827241896612017-02-06T04:20:45.724-08:002017-02-06T04:20:45.724-08:00කතාව ඇහුවම ඇඬේනවා. ලංකාව බල්ලට ගිහිල්ල තියෙන්නෙ මො...කතාව ඇහුවම ඇඬේනවා. ලංකාව බල්ලට ගිහිල්ල තියෙන්නෙ මොකද කියලා පෙන්වන තවත් කතාවක්. වැඩක් කරන්න පුළුවන් මිනිස්සු ඔක්කොම නවතින්නේ පිටරට. Anonymousnoreply@blogger.com