tag:blogger.com,1999:blog-9055867280184436133.post1487976086833949301..comments2023-09-17T00:36:29.235-07:00Comments on මානව: මහින්ද මහත්තයා ආ දාJagath J Edirisinghehttp://www.blogger.com/profile/04930073603269779423noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-9055867280184436133.post-58904366238806387622016-04-20T05:41:49.236-07:002016-04-20T05:41:49.236-07:00 මහින්දට සල්ලි නැතුව ඇති, කොලබ නිල නිවසක් හොයා හොය... මහින්දට සල්ලි නැතුව ඇති, කොලබ නිල නිවසක් හොයා හොයා හිටිය නේද?Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-9055867280184436133.post-35891869351982523322016-04-19T01:07:20.302-07:002016-04-19T01:07:20.302-07:00මහින්ද මහත්තයා කෝටි ගණන් තියෙන bawa දන්නේ කෙසේද මහින්ද මහත්තයා කෝටි ගණන් තියෙන bawa දන්නේ කෙසේද පුරන්අප්පුnoreply@blogger.comtag:blogger.com,1999:blog-9055867280184436133.post-26200903999789845092016-04-18T20:15:03.004-07:002016-04-18T20:15:03.004-07:00// අපේ ප්රශ්න වලට උත්තර හොයනවට වඩා මහින්ද මහත්තය...// අපේ ප්රශ්න වලට උත්තර හොයනවට වඩා මහින්ද මහත්තයට ආදරේ කරමින් ඉන්න එක සහනයක් කියලා තාත්තා හිතනවා ඇති //

තාත්තා එල කොල්ලෙක් නේ!DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-9055867280184436133.post-83106158117590379582016-04-18T01:52:52.075-07:002016-04-18T01:52:52.075-07:00මට මතකයි මහිද රාජපක්ෂම විස්තර කරනවා පුවත්පතකට ඔවුන...මට මතකයි මහිද රාජපක්ෂම විස්තර කරනවා පුවත්පතකට ඔවුන් ජිනීවා ගිහින් ඔහු බඩගින්නේ සිටි අයුරු ඉල්ලන්න අකමැති නිසා, ඔහු එතන කියල තිබුන වාසුදේව නම් කරදරයක් නැතිව ඉල්ලගත්ත බව.

ඔහු අදහස් කලේ ඔහු අතේ වියදමටත් මුදල් නොතිබුන බව කියන්න !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-9055867280184436133.post-47693521826370672162016-04-17T10:05:15.671-07:002016-04-17T10:05:15.671-07:00//”තමන්ට පත්තරයක් ගහගන්න තරම් වත්කම්ක් නොතිබුණ මහි...//”තමන්ට පත්තරයක් ගහගන්න තරම් වත්කම්ක් නොතිබුණ මහින්ද මහත්තය අද කෝටි ප්රකෝටිපතියෙක් වුණේ කොහොමද තාත්තෙ?” කියලා මං පහුගියදාක තාත්තගෙන් ඇහුවා.//

මේ ප්රශ්නය මහින්ද මහත්තයාගෙන්ම ඇහුවනම් කොයි වගේ උත්තරයක් දෙයිද? එයාගේ කාලේවත් ඇහුවනම් සුදු වෑන් එකක් එවලා අරලිය ගහ මන්දිරයටම එක්ක ගිහින් හොඳ උත්තරයක් දේවි!
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9055867280184436133.post-54516701252124248042016-04-17T05:26:10.996-07:002016-04-17T05:26:10.996-07:00අරූ තමයි පාර කිව්වෙ. ස්තුතියි.
අරූගේ ලිපිවලට ටිකක්...අරූ තමයි පාර කිව්වෙ. ස්තුතියි.
අරූගේ ලිපිවලට ටිකක් සමානයිPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-9055867280184436133.post-29131910560448598072016-04-17T04:21:21.021-07:002016-04-17T04:21:21.021-07:00මට හුරු පරිසරයක්. මගේ උපන් ගම දෙල්කඳ. අපේ තාත්තාත්...මට හුරු පරිසරයක්. මගේ උපන් ගම දෙල්කඳ. අපේ තාත්තාත් 70 යුගයේ ස්ටැන්ලි තිලකරත්නලාත් එක්ක දේශපාලනය කරපු අය. 71 අත් අඩංගුවට පත්වෙච්ච අය. පසුව වාසුලා එක්ක බාල තම්පොලා එක්ක යුනියන්වලටම ජීවිතය දීපු අය. දැන් ඒ සියල්ලෙන් බැට කා ජීවිතයේ අවසානය එන තෙක් බලා සිටිනා අය.AruAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9055867280184436133.post-91491526989730312322016-04-15T23:37:29.620-07:002016-04-15T23:37:29.620-07:00මහින්ද නොවෙයි නේ ඉල්ලුවේ ලයනල් සරත් නේ?
තාත්තා ටෙක...මහින්ද නොවෙයි නේ ඉල්ලුවේ ලයනල් සරත් නේ?
තාත්තා ටෙක්නිකලි නිවැරදියි. රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.com