tag:blogger.com,1999:blog-9055867280184436133.post7376894423986456941..comments2023-09-17T00:36:29.235-07:00Comments on මානව: ආමීර් ඛාන් ගේ Dangal චිත්‍රපටය හින්දි සිනමාවේ සියලුම ආදායම් වාර්තා බිඳියිJagath J Edirisinghehttp://www.blogger.com/profile/04930073603269779423noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-9055867280184436133.post-63189527708199596692017-01-25T19:22:53.206-08:002017-01-25T19:22:53.206-08:00සාමාන්‍යෙයන් මම හින්දි චිත්‍රපටි බලන්නේ අඩුවෙන්. ඒ...සාමාන්‍යෙයන් මම හින්දි චිත්‍රපටි බලන්නේ අඩුවෙන්. ඒත් ආමීර්ගේ ෆිල්ම් එකක් නං අනිවාර්යයෙන්ම බලනවා.. එකිනෙකට වෙනස් තේමාවන් හා රංගනයන් කරන ඔහුගේ ඉරියව් වලට මම සෑහෙන්න කැමතියි.. විශිෂ්ඨ කැපවීමක් ඇති නළුවෙක්.. ඒ වගේම ඉතා සංවේදියිදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-9055867280184436133.post-49558772987073334142017-01-25T04:44:37.778-08:002017-01-25T04:44:37.778-08:00//
ආමීර් ඛාන්ගේ Dangal සිනමා පටයේ ආදර කතාවක් නැත. ...//
ආමීර් ඛාන්ගේ Dangal සිනමා පටයේ ආදර කතාවක් නැත. සමනල නලූ නිළියන්ද නැත. ඉන්නේ සාමාන්‍ය මිනිසුන්ය. ගැහැනුන් ය. //
අමීර් ඛාන් වෙනස් තේමාවන් ඔස්සෙ හොඳ ෆිල්ම් කරනවා මේ චිත්‍රපටයත් එහෙමයි.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-9055867280184436133.post-34145662613731397462017-01-25T02:27:59.253-08:002017-01-25T02:27:59.253-08:00මමත් මේ ෆිල්ම් එක බැලුවා. ඉන්දියානු සිනමාව ගව් ගාන...මමත් මේ ෆිල්ම් එක බැලුවා. ඉන්දියානු සිනමාව ගව් ගානක් ඉදිරියෙන් ඉන්නේ. අමීර් ඛාන්, මහවීර් සිංගේ චරිතය පුදුම රහට කරනවා. ඔහුගේ ඇවිදීමේ ඉරියව් පවා වෙනස්කරගෙන. අපි ගොඩක් ඉගෙනගන්න ඕන. ඒත් අපි කරන්නේ කසිකබල් ඉන්ඩියන් ටෙලිවලින් ඔලුව මඤ්ඤං කරගන්න එක.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-9055867280184436133.post-55395340300764400022017-01-24T03:02:57.287-08:002017-01-24T03:02:57.287-08:00"ආමීර් ඛාන්" කියන්නේ "ඛාන්" තු..."ආමීර් ඛාන්" කියන්නේ "ඛාන්" තුන්කට්ටුවේ මම කැමතිම නළුවා.

//අපේ සිනමාව දවසින් දවස කඩා වැටෙන්නේත් හින්දි සිනමාව දවසින් දවස ඉදිරියටම යන්නෙත් ඇයිදැයි යන්න මේ සෑම විටකම මගේ සිතේ හොල්මන් කළ ප්‍රශ්නයක් විය.//

පසුගිය 21 වෙනි සෙනසුරාදාට සිංහල සිනමාවට අවුරුදු 70 කියලා කිව්වා.එදින උදේ රුපවාහිනී වැඩසටහනකට ආපු සරසවිය කතෘ කිව්වා ඉන්දීය සිනමාවේ තරු හිටියට අපිට එහෙම තරු නැති එක ප්‍රශ්නයක් කියලා.එතැනදී ඔහු අදහස් කෙරුවේ සිනමා නළු,නිළියන් සාමාන්‍ය ජනයා සමග මුහු නොවී සිටීමයි.ඒ සිනමා ශිල්පින් දැක ගන්න පුළුවන් සිනමාවෙන්,රුපවහිනියෙන් විතරයි.අපේ සිනමා ශිල්පින් නම් ඔය පොළේ,සුපර් මාකට් එකේ,මස් කඩේ ,කරවල කඩේ,බාර් එකේ හැම තැනම ඉන්නවානේ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.com