tag:blogger.com,1999:blog-9055867280184436133.post7762557457801498289..comments2023-09-17T00:36:29.235-07:00Comments on මානව: ඩීබී සහ මම 7 - කපුටන්ට ආප්ප අරන් දීමJagath J Edirisinghehttp://www.blogger.com/profile/04930073603269779423noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-9055867280184436133.post-41905394350841998212017-07-30T18:48:40.161-07:002017-07-30T18:48:40.161-07:00And in LankaNewsWeb as well-
http://archive.sinha...And in LankaNewsWeb as well-

http://archive.sinhala.lankanewsweb.net/index.php/news/15585-2015-01-31-09-56-28

රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-9055867280184436133.post-71347652553796483422017-07-30T18:46:58.862-07:002017-07-30T18:46:58.862-07:00I found it republished in LankaeNews
මරාවාදී තිසර...I found it republished in LankaeNews

මරාවාදී තිසර ඕස්ට්‍රේලියාවෙන් පන්නා දමනවා මිස තියාගන්න පෙත්සම් අත්සන් එකතු කරන්න පිස්සුද?

(ලංකා ඊ නිව්ස් -2015.ජන.31, ප.ව.5.25) ඕස්ටේ්රලියාවේ මහ කොමසාරිස් ලෙස කටයුතු කරමින් සිටි තිසර සමරසිංහ රාජ්‍ය තාන්ත්‍රිකයකුට වඩා දේශපාලන ගැත්තකු ලෙස සේවය කළ බව නොදන්නා මරාවාදීන් පිරිසක් තිසර ඕස්ට්‍රේලියාවේම තබා ගැනීම සඳහා පෙත්සම් ව්‍යාපාරයක් ආරම්භ කර ඇත.

දැඩි මරාවාදියකු ලෙස හා මෛත්‍රී විරෝධියකු ලෙස ප්‍රසිද්ධියේ කටයුතු කළ තිසර වෙනුවෙන් මේ හඬා වැටීම ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ ආරක්ෂාකර ගැනීම සඳහා කළ හඬා වැටීමේම තවත් එක් ජවනිකාවකි .

තිසර කෙතරම් මරාවාදියකුද යන්න දන්නේ ඔහුගේ සැඟවුණ ක්‍රියාකාරකම් දන්නා අයයි. ඕස්ටේ්රලියාවේ සිට පළවන සන්නස පුවත්පතේ මහින්ද රාජපක්ෂ රජය විවේචනය කරන ලිපියක් පළවූවා යයි කියමින් එම පුවත්පතට තර්ජන කළේ වෙන කිසිවකු නොව මේ තිසර සමරසිංහ ය. සිවිල් අයිතිවාසිකම් පිළිබඳ අබමල් රේණුවක හෝ තැකීමක් නැති මේ හමුදා නිළධාරීයාගේ තර්ජනය පිළිබඳ සන්නස පිරිවර ඕස්ටේ්රලියා පොලිසියට පැමිණිළි නොකළේ ශ්‍රී ලංකා රජයට එයින් අන්තර්ජාතිකව සිදුවන අපකීර්තිය සැළකිල්ලට ගනිමින් ය.

අභ්‍යන්තර තොරතුරු නොදන්නා ශ්‍රී ලාංකිකයන් මුළා කරමින් ගෙනයන මේ පෙත්සම් ව්‍යාපාරය පිළිබඳව දැනටමත් ශ්‍රී ලංකා රජය දැනුවත් කර ඇති බැවින් මහින්ද අකුලාගෙන ගියා සේම තිසරටද අකුලාගෙන යාමට සිදුවීම නොවැළැක්විය හැකිය.

මහින්ද ගෙදර ගිය විට රට ගෙනියන්නට කෙනෙක් නැතැයි හඬා වැටුණ පිරිසට මහින්දගෙන් පසුවත් රට ගෙනයන්නට දක්ෂයින් සිටින බව දැන්වත් පෙනීයනු ඇත. තිසරගෙන් පසුවද තවත් දක්ෂ සුදුසුකම් ලත් සිවිල් රාජ්‍යතාන්ත්‍රිකයන් මහකොමසාරිස්වරුන් ලෙස පත්වී එනු ඇත. රාජ්‍යතාන්ති‍්‍රකයන් විය යුත්තේ සිවිල් නීති පිළිබඳ අවබෝ්ධයක් හා ගෞරවයක් ඇති සිවිල් නිළධාරීන් මිස හමුදා මානසිකත්වයෙන් ලොව දෙස බලනා හමුදාකාරයන් නොවේ.

-ජගත්-

http://lankaenews.com/news/1241/si

!!!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-9055867280184436133.post-2855100761449127002017-07-28T18:13:32.432-07:002017-07-28T18:13:32.432-07:00This comment has been removed by the author.Jagath J Edirisinghehttps://www.blogger.com/profile/04930073603269779423noreply@blogger.comtag:blogger.com,1999:blog-9055867280184436133.post-7400215817192393042017-07-28T17:13:29.949-07:002017-07-28T17:13:29.949-07:00එකගයි මනෝජ්..එකගයි මනෝජ්..Jagath J Edirisinghehttps://www.blogger.com/profile/04930073603269779423noreply@blogger.comtag:blogger.com,1999:blog-9055867280184436133.post-33175618614584691112017-07-28T17:11:44.102-07:002017-07-28T17:11:44.102-07:00වෙබ් අඩවියට සිදුවු හැකරු ප්‍රහාරයෙන් පසුව අලුත්වැ...වෙබ් අඩවියට සිදුවු හැකරු ප්‍රහාරයෙන් පසුව අලුත්වැඩියාවේදී එම පැරණි ප්රවෘත්ති සහිත දත්ත ගඩබාව අපට අහිමි වුණා..Jagath J Edirisinghehttps://www.blogger.com/profile/04930073603269779423noreply@blogger.comtag:blogger.com,1999:blog-9055867280184436133.post-31849723628152332092017-07-25T22:54:40.940-07:002017-07-25T22:54:40.940-07:00මගේ ලිපියේ මෙසේ සඳහන් ය.
/* ඒ තර්ජනය කිරීම ගැන තම...මගේ ලිපියේ මෙසේ සඳහන් ය.

/* ඒ තර්ජනය කිරීම ගැන තමන් එදා වික්ටෝරියානු පොලීසියට පැමිණිලි නොකලේ එමගින් පොදුවේ ශ්‍රී ලංකාවට යම් අගරුවක් සිදුවේ යැයි සිතා බවත්, නමුත් මේ වන විට තිසර සමරසිංහගේ පත්වීම අවලංගු කරන නියෝගයක් නිකුත් කර ඇතැයි ප්‍රවෘත්තියක් ඇති මෙහොතේ එසේ නොකරන්න යැයි පෙත්සමක් අත්සන් කිරීමක් මෙහි වෙසෙන ශ්‍රී ලාංකිකයින් අතර සිදුවෙමින් පවතින නිසා තව දුරටත් නිහඬව නොසිටීමට සිතූ බවත්, සන්නස ඩොට් නෙට් පුවතින් ජගත් ජේ එදිරිසිංහ වැඩි දුරටත් පවසා ඇත.

ජගත් ඒ පුවත් විශ්ලේෂණය අවසන් කරන්නේ මේ වැකියෙනි.

"රාජ්‍යතාන්ති‍්‍රකයන් විය යුත්තේ සිව්ල් නීති පිළිබඳ අවබෝ්ධයක් හා ගෞරවයක් ඇති සිවිල් නිළධාරීන් මිස හමුදා මානසිකත්වයෙන් ලොව දෙස බලනා හමුදාකාරයන් නොවේ."

-රසිකොලොජිස්ට්

ප/ලි:
මෙන්න ඒ පුවතට දිගුව නැවතත්.
http://www.sannasa.net/sinhala/?p=3400

ජගත් ඔබ ලියූ

"රාජ්‍යතාන්ති‍්‍රකයන් විය යුත්තේ සිව්ල් නීති පිළිබඳ අවබෝ්ධයක් හා ගෞරවයක් ඇති සිවිල් නිළධාරීන් මිස හමුදා මානසිකත්වයෙන් ලොව දෙස බලනා හමුදාකාරයන් නොවේ."

යන වැදගත් වැකිය ඇති ඒ sannasa.net ලිපිය දැන් කෝ?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-9055867280184436133.post-4745955145691788132017-07-25T03:58:57.607-07:002017-07-25T03:58:57.607-07:00හමුදා තානපතිවරයා ගැන කියන කොටම මේ තිසර බව වැටහුණා....හමුදා තානපතිවරයා ගැන කියන කොටම මේ තිසර බව වැටහුණා.රසිකගේ ලිපි දෙකම කියවා තිබෙනවා.
දැන් උනත් තානාපති පත් කිරීම්වල ලොකු වෙනසක් නැහැ.ඉස්සර මිලිටරි තානාපතිලා වෙනුවට දැන් ජෝකර්ලවත් තානාපති සේවයට යවා තිබෙනවා.හොඳම උදාහරණයක් තමයි කටාරයේ තානාපති වශයෙන් පත් කර ඇති කලින් මහින්ද රජයේ නයිජිරියානු තානාපතිව සිටි ඒ.එස්.පි ලියනගේ.කාටර්වල ලාංකිකයන් ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ඉන්නවා.විශාල විදේශ විනිමයක් ඒ ශ්‍රමිකයන් ඔස්සේ මෙරටට එනවා.එත් එහෙම තැනක ඉන්න තානාපති විහිළු කාරයෙක්. Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-9055867280184436133.post-60771490410493848882017-07-25T00:30:57.927-07:002017-07-25T00:30:57.927-07:00ඒකයි මා ලියූ ලිපිවල මාතෘකා මෙතන දැම්මේ.
ඒ විතරක් ...ඒකයි මා ලියූ ලිපිවල මාතෘකා මෙතන දැම්මේ.

ඒ විතරක් නොවෙයි, සරත් යනු කවුද කියාත් ලියා නෑ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-9055867280184436133.post-88563109329326577352017-07-25T00:29:45.293-07:002017-07-25T00:29:45.293-07:00සිඩ්නි හන්දියට ඇවිල්ලා ඕනැ කෙනෙකුගෙන් අහන්න රසික බ...සිඩ්නි හන්දියට ඇවිල්ලා ඕනැ කෙනෙකුගෙන් අහන්න රසික බොස් ගැන.
බජාරෙකම සලිත වෙනව නම ඇහුණම!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-9055867280184436133.post-10481651698350735462017-07-24T15:19:52.591-07:002017-07-24T15:19:52.591-07:00රසික කියන්නෙ ඉතිහාසගතවෙන පොරක් තමයි... :)
රසික කියන්නෙ ඉතිහාසගතවෙන පොරක් තමයි... :)
Jagath J Edirisinghehttps://www.blogger.com/profile/04930073603269779423noreply@blogger.comtag:blogger.com,1999:blog-9055867280184436133.post-78454662122952354652017-07-24T15:19:11.870-07:002017-07-24T15:19:11.870-07:00Done :)Done :)Jagath J Edirisinghehttps://www.blogger.com/profile/04930073603269779423noreply@blogger.comtag:blogger.com,1999:blog-9055867280184436133.post-49392260772290592982017-07-24T15:16:36.038-07:002017-07-24T15:16:36.038-07:00මම කළයුත්තක් සිතා ගන්නට නොහැකිව තුෂ්නිම්භූතව බලාගෙ...මම කළයුත්තක් සිතා ගන්නට නොහැකිව තුෂ්නිම්භූතව බලාගෙන සිටියා. මෙහෙම දෙයක් මං බලාපොරොත්තුවුණේම නැහැ.. සරත් කියන්නෙ ඩීබී අංකල් අපි ඔක්කොම හොඳට දන්න අඳුනන මිනිහෙක්. ඒ මිනිහ පක්ෂ දේශපාලනය කරට අරගෙන මෙහෙම දෙයක් කරයි කියල අපි හීනෙකින්වත් හිතුවෙ නැහැ..

පොලීසියට පැමිනිලි කලා නම් මේක මහ විශාල ප්‍රශ්නයක් වෙන්න තිබුණා. විදේශ තානාපති සේවයේ නිලධාරියෙක් ඔස්ටේ්රලියාවේ නිදහස් පුවත්පතකට තර්ජනය කළාය කියන එක ලොකු ඊෂූ එකක් වෙනවා.. අනික ඒ කාලයේ රාජපක්ෂ ආණ්ඩුවට අන්තර්ජාතිකව තිබුණෙ ඉතා පහත් පි’ළිගැනීමක්. මේ වගේ ප්‍රවෘත්තියකින් අපේ රටට තවත් අපකීර්තියක් වෙන්න පුලුවන් කියන මතය ඉදිරිපත් වුණා.. තවත් බොහෝ දේ සාකච්ඡුා වුණා.. දන්නවනෙ ඒ කාලෙ ගැන.. අමුතුවෙන් කියන්න ඔ්නෙ නැහැනෙ.. :)Jagath J Edirisinghehttps://www.blogger.com/profile/04930073603269779423noreply@blogger.comtag:blogger.com,1999:blog-9055867280184436133.post-14227301722507190202017-07-24T07:29:34.859-07:002017-07-24T07:29:34.859-07:00ඕකට සම් බන්ධ නිලධාරියා තිසර (පට) සමරසිංහ නේ ඇයි කෙ...ඕකට සම් බන්ධ නිලධාරියා තිසර (පට) සමරසිංහ නේ ඇයි කෙලින්ම නම කියලා ලියන්නේ නැත්තේ සත්‍ය සිදුවීමක් ගැන ? Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-9055867280184436133.post-74580454765538113862017-07-24T03:56:03.136-07:002017-07-24T03:56:03.136-07:00මේ සිදුවීම සම්බන්ධයෙන් යමක් ලියූ එකම ලේඛකයා වන රස...මේ සිදුවීම සම්බන්ධයෙන් යමක් ලියූ එකම ලේඛකයා වන රසික සූරියආරච්චි....

ජගත් අයියේ මෙයා ඔසී රටේ චන්ඩි පොරක්ද ? නැතිනම් බජාර් එකේ හොඳ කරෙක් ද
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9055867280184436133.post-61062426199303827722017-07-24T02:18:37.336-07:002017-07-24T02:18:37.336-07:00මා ලියූ ලිපි මෙතැනට ඈඳීම ගැන ස්තුතියි.
ඒවායේ මාතෘ...මා ලියූ ලිපි මෙතැනට ඈඳීම ගැන ස්තුතියි.

ඒවායේ මාතෘකාත් දැම්මා නම් තමයි හොඳ!

1. තානාපති සේවයේ හොඳ හොඳ සෙල්ලම් - All them kings men (and women)!
http://rasikalogy.blogspot.com/2015/01/all-them-kings-men-and-women.html

2. ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් තිසර සමරසිංහ ගේ නිරුවත, පුකත්වය සහ තගරි හෙළිවේ..! - Sri Lankan High Commissioner in Australia threatens a local journalist
http://rasikalogy.blogspot.com/2015/02/sri-lankan-high-commissioner-in.html

!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-9055867280184436133.post-19177569408443446222017-07-24T02:12:47.467-07:002017-07-24T02:12:47.467-07:00ජගත් එතැන පැයක් හිටිය බව මට නම් ලොකු ප්‍රවෘත්තියක්...ජගත් එතැන පැයක් හිටිය බව මට නම් ලොකු ප්‍රවෘත්තියක්! ඇයි ඒ?

අනික ජගත් ඇයි ඔය ගැන පොලිසියට පැමිණිලි නොකළේ?

අවශ්‍ය වුනොත් සන්නස පත්තර මිටි පිටන් කඩවලින් අරගෙන ගිනි තියනවා කියා තර්ජනය කළා ද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.com