Wednesday, August 3, 2016

පමාවට සමාවක් තිබේද

බ්ලොග් එකක් ජනප්‍රිය කරගන්නට නම් සතියකට අලුත් සටහන් දෙකක්වත් දැමිය යුතු යයි මගේ හිතවත්තු කියති. ඒ කතාව ඇත්ත වුනත් එහෙම ලියන්නට විවේකයක් මට නැත. 

දවස් දහයකින්  පමණ අලුත් යමක් බ්ලොගයට එක් කර නැතිබව දැක්කේ අදය. මේ සතිය අවසන්වන්නට පෙර නව සටහනක් ලියන්නට සිතමි. දහසක් වැඩ අතර එයට කාලය සොයාගන්නා එක මටම ප්‍රශ්නයකි.. 

1 comment:

  1. මා නම් කළේ මුලින් ලිපි දහතුනක් ලියා අවසන් කර වැඩේ ඇරඹීම ය. මගේ අදහස වුනේ, එවිට සතියයට එකක් බැගින් මාස තුනක් වැඩේ කරගෙන යා හැකි බවයි.

    නමුත්, රේඩියෝ වැඩසටහනකට සම්බන්ධවීමට ලැබුණු ආරාධනයක් සඳහා ද මෙවැනි සැළසුමක් කළ මුත්, තවම එක හඬ පටයක්වත් සාදා ගැනීමට බැරි විය!

    ReplyDelete