Wednesday, August 14, 2019

පුංචි කාලෙ මං...

ජගත් හේවාපන්න - මිහිර කතුතුමාට සහ ලිපිය ලියූ සමුද‍්‍රිකා වර්ණකුල සොයුරියට ස්තුතියි..

මං ඉස්කෝලෙ කාලෙ ලිව්ව, කාටුන් ඇන්ද, ඒ විතරක් නෙවෙයි පාසල් වාර්තාකරුවෙක් වෙලා හිටිය, මිහිර පත්තරේ ගිය මේ ලිපියට මං හුඟක් කැමතියි..


1 comment:

  1. පුංචි කාලේ අපට ලෝකය දකින්න ලොකුම උදව්වක් කළේ 'මිහිර' පත්‍රය බව සතුටින් මෙනෙහි කළ හැකියි.

    ReplyDelete